Account Selling Guide

Want to sell your Free Fire account? Follow the steps below to choose the selling method that works best for you.

NOW BUY

ඔයාගේ account එක ඉක්මනින්ම විකුණලා මුදල් ලබාගන්න අවශ්‍ය නම් NOW BUY ක්‍රමය වඩාත් සුදුසුයි.

උදාහරණයක් ලෙස: ඔයාගේ account එකේ වටිනාකම Rs. 10,000 නම්, අප විසින් ඔබට එයින් 60% ක පමණ මුදලක් (Rs. 6,000 ක්) ලබා දෙනවා.

How it works:

  1. ඔයාගේ Account එකේ විස්තර අපිට එවන්න.
  2. අපි account එකේ විස්තර සහ තොරතුරු හරිද කියලා Check කරලා බලනවා.
  3. හැමදේම Confirm වුණාට පස්සේ Payment එක කරනවා.
  4. සාමාන්‍යයෙන් විනාඩි 15-20ක් ඇතුළත Payment එක දෙනවා.

Why choose NOW BUY?

  • Buyer කෙනෙක් එනකන් බලන් ඉන්න ඕනි නෑ.
  • Payment එක ඉක්මනින්ම ගන්න පුළුවන්.
  • සරල සහ පහසු ක්‍රියාවලියකි.
  • ඔයාට හදිසියේ මුදල් අවශ්‍ය නම් හොඳම Option එක මේක.

FIND A BUYER & GET A BETTER PRICE

ඔයා buyer කෙනෙක් එනතුරු රැඳී සිටීමට කැමති නම්, NOW BUY ක්‍රමයට වඩා වැඩි මුදලකට ඔයාගේ account එක විකුණගන්න ගන්න පුළුවන්..

උදාහරණයක් ලෙස: Account එකේ වටිනාකම Rs. 10,000 නම්, account එක සහ buyer ගේ ඉල්ලුම අනුව ඔයාට Account එක Rs. 8,000-9,000 කට පමණ විකුණා ගත හැක.

How it works:

  1. අවශ්‍ය account screenshots සූදානම් කරන්න.
  2. පැහැදිලි සහ ආකර්ශනීය account collage එකක් සාදන්න.
  3. Account එක විකිණීමට අප වෙත එවන්න.
  4. අපි account එක අපගේ channel එකේ පළකර ගැලපෙන buyer කෙනෙක් සොයන්නෙමු.
  5. Buyer කෙනෙක් confirm වූ පසු, payment එක ලබාගෙන account එක ලබා දෙනු ඇත.
Account එක සහ ඉල්ලුම අනුව buyer කෙනෙක් සොයාගැනීමට දින කිහිපයක් ගත විය හැක. ඔබට හදිසියේ මුදල් අවශ්‍ය නම් NOW BUY තෝරාගන්න.

HOW TO PREPARE YOUR ACCOUNT FOR SALE

Account එක අපට එවීමට පෙර, එහි හොඳම features පෙන්වන සරල, පැහැදිලි සහ ආකර්ශනීය collage එකක් සාදාගන්න.

Recommended Screenshots:

  • Profile screenshot 1ක්
  • ඔබේ හොඳම T-Shirts, Masks, Hair, Pants පෙන්වන screenshots 4-5ක්
  • Gun Gallery, Emotes සහ Animations පෙන්වන screenshots 3-4ක්
  • වෙනත් දුර්ලභ (rare) අයිතම පෙන්වන screenshots 2-3ක්

Screenshots වලින් account එකේ වැදගත් දේවල් සහ rare අයිතම පැහැදිලිව පෙනිය යුතුය.

BIND MAIL REQUIREMENT

අප මිලදී ගන්නා accounts සඳහා confirm කළ Bind Mail එකක් අනිවාර්ය වේ.

  • Game settings වල පෙන්වන Bind Mail එක confirm කර තිබිය යුතුය.
  • Confirm කළ Bind Mail එකේ Password එක ලබාදිය යුතුය.
  • Bind Mail එක ලබාදිය නොහැකි accounts අප විසින් මිලදී ගන්නේ නැත.

කරුණාකර ඔබගේ account එක අපට එවීමට පෙර සියලුම login විස්තර ඔබ සතුව ඇත්දැයි තහවුරු කරගන්න.

IMPORTANT — BANNED ACCOUNTS

ඔබගේ account එකේ යම් කිසි restriction එකක් හෝ ban එකක් ඇත්නම් account එක අපට එවීමට පෙර අපව දැනුවත් කිරීම අනිවාර්ය වේ.

මීට ඇතුළත් වන දේවල්:

  • Team Ban
  • Leaderboard Ban
  • Bio Ban
  • වෙනත් ඕනෑම account ban එකක් හෝ සීමාවක්
Ban වූ account එකක් අපට ලබාදී පසුව එය සොයාගනු ලැබුවහොත්, එම account එක කිසිදු මුදල් ආපසු ගෙවීමකින් තොරව (without refund) ඔබ වෙත නැවත හරවා එවනු ලැබේ.

Ready to Sell?

Contact us on WhatsApp to get started.

Chat on WhatsApp