Senzer FF Store Admin Service

Buyer සහ Seller දෙදෙනාටම 100% ආරක්ෂිතව Free Fire Account transactions සිදු කිරීමට Trusted Admin / Middleman Service.

ගැටලුව / The Problem

Account එකක් Buy/Sell කරනකොට Buyer සහ Seller දෙදෙනාටම ඇති ලොකුම ප්‍රශ්නය — "මුලින් සල්ලි දෙන්නද? නැත්නම් මුලින් Account දෙන්නද?"

Buyer ගේ බය

"සල්ලි දුන්නට පස්සේ Account එක හම්බෙයිද?"

Seller ගේ බය

" Account එක දුන්නට පස්සේ සල්ලි හම්බෙයිද?"

ඒ අවදානම නැති කරන්නම Senzer FF Store හරහා Trusted Admin / Middleman Service ලබා දෙනවා. කිසිදු බයක් සැකක් නැතුව ආරක්ෂිතව transaction complete කරගන්න.

💰 Admin Fee

Account එකේ වටිනාකම කොච්චර වුණත් Admin Service Fee එක රු. 3,000 පමණයි.

Rs. 3,000 Flat Fee

Rs. 10k-50k Account

Admin Fee — Rs. 3,000

Rs. 50k-100k Account

Admin Fee — Rs. 5,000

Rs. 100k-200k Account

Admin Fee — Rs. 10,000

Rs. 200k+ Account

Admin Fee — Rs. 25,000

🛡️ Transaction සිදුවෙන්නේ මෙහෙමයි

Buyer → Admin → Seller ක්‍රමයට ආරක්ෂිතව transaction සිදු කෙරෙනවා.

Buyer
Admin
Seller
01

Buyer — Admin වෙත මුදල් ලබා දෙනවා

Buyer විසින් account price + Admin Fee (Rs. 3,000) Admin වෙත ලබා දෙනවා. Seller ට කෙලින් ගෙවන්නේ නැහැ.

02

Seller — Admin වෙත Account ලබා දෙනවා

Seller විසින් Free Fire account credentials Admin වෙත ලබා දෙනවා. Buyer ට කෙලින් account දෙන්නේ නැහැ.

03

Admin — Verify කරනවා

Account සහ Payment දෙකම Admin verify කරනවා.

04

Transaction Complete! ✅

අන්තිමට Account එක සහ සල්ලි දෙපාර්ශයටම හරි විදියට දීලා. ගනුදෙනුව අවසන් කරනවා!

🤝 Buyer + Seller = Secure Transaction

Admin Service use කරන Buyer සහ Seller දෙදෙනාටම සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා.

Buyer ට

"සල්ලි දුන්නට පස්සේ Account එක හම්බෙයිද?." — ලැබෙනවා. Account එක Verify කරලා හැමදේම clear වුණාම ඔයාට Account එක හම්බෙනවා..

Seller ට

" Account එක දුන්නට පස්සේ සල්ලි හම්බෙයිද?" — ලැබෙනවා. Account එක Verify කරලා හැමදේම clear වුණාම ඔයාට සල්ලි හම්බෙනවා..

⚠️ Special Security Guarantee

Admin Guarantee

Account Recover Protection

Admin Service හරහා transaction complete කළ පසු, verification process ගිහිල්ලත්, Seller විසින් account recover කරගත්බව confirm වුණොත් — Buyer ගෙ සම්පූර්ණ account price Admin විසින් ආපසු ලබා දෙනවා.

Admin Fee (Rs. 3,000) ආපසු ලබා දෙන්නේ නැහැ. Account purchase price සම්පූර්ණ ලෙස ආපසු ලැබෙනවා.
උදාහරණය:

රු. 100,000ක Account Admin Service හරහා purchase කළා.
Buyer Rs. 100,000 + Rs. 3,000 Admin Fee ගෙව්වා. Transaction complete.
✋ පසුව — Seller account recover කළ බව confirm වෙනවා...

✅ Buyer ගෙ Rs. 100,000 සම්පූර්ණ ආපසු ලැබෙනවා.

Admin Service Use කරන්න කැමතිද? 🤝

ඔබේ Free Fire account transaction ආරක්ෂිතව කිරීමට WhatsApp හරහා Admin Service Request කරන්න.
Account වල වටිනාකම කොච්චර වුණත් — Rs. 3,000ක් ගෙවා ආරක්ෂිතව trade කරන්න.

Admin Service Request කරන්න

Don't take unnecessary risks. Use Senzer FF Store Admin Service. 🔐