Account Buying Guide

At Senzer FF Store, there are several ways to purchase a Free Fire account. Choose the option that best suits your budget and payment preference.

NOW BUY

ඔබ කැමති account එකක් ඉක්මනින්ම මිලදී ගන්න අවශ්‍ය නම් මේ ක්‍රමය වඩාත් සුදුසුයි.

How it works:

  1. අපගේ Main Channel එකේ දැනට විකිණීමට ඇති accounts පරීක්ෂා කරන්න.
  2. ඔබට ගැලපෙන account එක තෝරාගන්න.
  3. අපව සම්බන්ධ කරගෙන account එක confirm කරන්න.
  4. Payment එක සම්පූර්ණ කරන්න.
  5. Payment එක confirm වූ පසු account එක ඔබට ලබා දෙනු ඇත.

SPECIAL BUYING PROCESS FOR ACCOUNTS ABOVE RS. 15,000

මෙය Rs. 15,000 ට වඩා වැඩි වටිනාකමක් ඇති accounts සඳහා වන විශේෂ ක්‍රියාවලියකි. අපට දිනකට පණිවිඩ 20-30ක් පමණ ලැබෙන බැවින්, ඔබට අවශ්‍යම account එකක් ක්ෂණිකව සොයාදීමට අපට පොරොන්දු විය නොහැක.

1. Check Our Main Channel First

Custom account එකක් ඉල්ලීමට පෙර, අපගේ Main Channel එකේ දැනට ඇති accounts පරීක්ෂා කරන්න.

2. Found an Account You Like?

ඔබට ගැලපෙන account එකක් තිබේ නම්, එය තෝරාගෙන අපව කෙලින්ම සම්බන්ධ කරගන්න.

3. Can't Find a Suitable Account?

ඔබගේ විස්තර අපට එවන්න:

  • Budget එක
  • Account එකේ තිබිය යුතු විශේෂ දේවල් (features)
  • වෙනත් අවශ්‍යතා

ඔබට විශේෂිත වූ account එකක් සෙවීමට අවශ්‍ය නම්, සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට Advance Payment එකක් අවශ්‍ය වේ.

4. After the Advance Payment

Advance Payment එක confirm වූ පසු, ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන account එකක් සෙවීම අප ආරම්භ කරනු ඇත.

5. Once an Account Is Found

ගැලපෙන account එකක් සොයාගත් පසු ඔබ එයට කැමති නම්, විනාඩි 30ක් ඇතුළත account එක ඔබට ලබා දෙනු ඇත.

Advance Payment එක අය කරන්නේ account එක සෙවීම ආරම්භ කිරීමට පමණි. ඔබ අකමැති account එකක් මිලදී ගැනීමට ඔබට කිසිදු බලකිරීමක් නැත.

INSTALLMENT PAYMENT

තෝරාගත් accounts සඳහා පහත නියමයන් යටතේ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම ඇත:

  • ඔබ මුලින්ම account එකේ සම්පූර්ණ වටිනාකමෙන් 60% ක් ගෙවිය යුතුය.
  • 60% Payment එක confirm වූ පසු ගේම් ලොගින් විස්තර ඔබට ලබාදෙනු ඇත.
  • ඉතිරි මුදල ගෙවීමට ඔබට උපරිම දින 30ක කාලයක් හිමිවේ.
  • දින 30ක් ඇතුළත ඉතිරි මුදල ගෙවා නොමැති නම්, account එක නැවත ලබා ගැනේ.
  • එවැනි අවස්ථාවකදී, ඔබ මුලින් ගෙවූ මුදලින් 20% ක් පමණක් ආපසු ගෙවනු ඇත (Refund).
  • Installment ක්‍රමයට account එකක් මිලදී ගැනීමට ඔබගේ ජාතික හැඳුනුම්පතේ (NIC) දෙපැත්තේම පැහැදිලි ඡායාරූපයක් අවශ්‍ය වේ.
මෙම කොන්දේසි වලට සම්පුර්ණයෙන්ම එකඟ නම් පමණක් installment ක්‍රමයට accounts මිලදී ගැනීමට අපව සම්බන්ධ කරගන්න.

Ready to Buy?

Contact us on WhatsApp to get started.

Chat on WhatsApp